Comments Box SVG iconsUsed for the like, share, comment, and reaction icons
ඕනෑම ඉදිකිරීම් සහ අලුත්වැඩියා කටයුත්තක් සඳහා විශ්වාසනීයම විසඳුම - MEN Rotary Hammer! 🛠️🏗️

✅ Rotating Handle එක මගින් වැඩි නම්‍යශීලීබවක් 
✅ carbon brush ඉතා පහසුවෙන් වෙනස් කිරීමේ හැකියාව 
✅ කාර්යක්ෂම Hammering ස්විචය

වසර 25ක් පුරා පාරිභෝගික විශ්වාසය දිනාගත් වෙළඳපොලේ අංක එකේ Power Tools සන්නාමය වන MEN Power Tools වෙතින් ඔබේ වැඩේටත් උපරිම ශක්තියක් ලබාගන්න.

#MENPowerTools #PoweringTransformation #MANSLanka #MacksonsHoldings #RotaryHammer #SriLanka
නැවුම් පරිසරයක අලුත්ම රහස! 
අපගේ Pak Exhaust Fan මාලාව සමඟ ඔබේ පරිසරය නිතරම සිසිල්ව සහ නැවුම්ව තබාගන්න. 🍃✨

● දිගුකල් පවතින Metal Body
නිර්මාණය.
● ඔබේ අවශ්‍යතාවය අනුව
ප්‍රමාණය සහ බලය තෝරා
ගැනීමේ පහසුව.
● කාර්යක්ෂම සහ ප්‍රබල වායු
සංසරණ තාක්ෂණය.

වැඩි විස්තර සඳහා: www.manslanka.lk
මිලදී ගැනීමට:
📞 011 303 0234 | 011 303 0235

T&C Apply

#PowerTools #SriLanka #WorkTools #Manslanka
Dragons awards 26’
වැඩබිමේ ඕනෑම අභියෝගයක් ජයගන්න MEN Impact Drill එකේ බලය දැන් ඔබේ අතට! 🛠💪

Model : (MDI) D7 - 13
Power : 650W / 0-1500r/min
Size : 13mm

වැඩි විස්තර සඳහා: www.manslanka.lk
මිලදී ගැනීමට:
📞 011 303 0234 | 011 303 0235

T&C Apply
#PowerTools #SriLanka #WorkTools #Manslanka
ඔබේ ආදරණීයන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් ඔබට ගැලපෙනම විසඳුම
Lock එකකට එහා ගිය විශ්වාසනීය ආරක්ෂාවක්!

Dorset – Best Secure Solution
Available from Mans Lanka

#Dorset #MansLanka #DoorLock #SmartSecurity #HomeSecurity #securitysolutions
Grand Opening 🔴✨

Safras Machinery නව ප්‍රදර්ශනාගාරය MEN Power Tools සමඟින් ඉතා සාර්ථකව විවෘත වූ වගයි! 🤝✨

දැන් ඉතින් ඕනෑම හයිය වැඩකට ඕන වෙන MEN Power Tools උපකරණ, සුපිරි Quality එකයි, කිසිම වදයක් නැති After-Sales Service එකයි එක්කම එකම තැනකින් ගන්න පුළුවන්.

📍 Safras Machinery
📞 Hotline: 011 303 0234 | 011 303 0235
🌐 www.manslanka.lk

#MENPowerTools #SafrasMachinery #GrandOpening #MansLanka #PowerToolsSriLanka #SriLanka #NewShowroom
තීන්ත ගාන වැඩේ මහන්සියක් නැතුව, ඉක්මනින් සහ පරිපූර්ණ නිමාවකින් කරගන්න හොඳම විසඳුම! 🎨⚡

MEN Airless Paint Sprayer එකෙන් වෘත්තීය මට්ටමේ සමාන තීන්ත ආලේපනයක් ඉතා කෙටි කාලයකින් ලබාගන්න පුළුවන්. තීන්ත අපතේ යාම අවම කර මුදල් ඉතිරි කරගන්නත් මෙය කදිමයි!

ඔබේ උපකරණයත් අදම ලබාගන්න! 

📞 විමසීම්: 011 303 0234 | 011 303 0235
🌐 www.manslanka.lk

#MENPowerTools #MansLanka #AirlessPaintSprayer #PaintingTools #HardwareSL #PowerToolsSriLanka #SriLanka
No more worrying about keys. With smarter access, auto-locking, privacy mode and low-battery alerts, Dorset DG102MGM gives you greater control and greater peace of mind every time you close the door.

✅ Smarter Access
✅ Auto-Locking
✅ Privacy Mode
✅ Low-Battery Alert
✅ Stronger Security

Dorset – Best Secure Solution
Available from Mans Lanka

#Dorset #MansLanka  #DigitalDoorLock #SmartDoorLock #KeylessEntry #AutoLocking #SmartAccess #KeylessLiving #PrivacyMode #HomeAutomation
Load more
Scroll to Top